JK SWORN TRANSLATION උසස් මට්ටමේ වගකීම් සහිතව සහනදායී මිල ගණන්වලට විශ්වාසනීය ලේඛන පරිවර්තන සේවා සපයන ශ්‍රී ලංකාවේ පුරෝගාමි පළමුවන භාෂා පරිවර්තන සමාගම වේ.
JK SWORN TRANSLATION ආයතනය සමග සම්බන්ධ වී සිටිනුයේ අන්තර් ජාතික භාෂා පරිවර්තකයන් සහ භාෂා පරිවර්තන ක්ෂේත්‍රයේ නිපුණ වෘත්තීයවේදීන් පිරිසකි.
මේ අනුව ඔබගේ සියලුම සිංහල , දෙමළ,
ඉංග්‍රීසි,ප්‍රංශ,ඉතාලි,ජර්මන්,ස්පාඤ්ඤ, පෘතුගීසි,මැලේ,ජපන්,රුසියානු,ස්වීඩිස්, නෝර්වේජියානු,ඩෙනිස් භාෂා පරිවර්තන අවශ්‍යතාවන් අප වෙතින් කඩිනමින් හා පහසුවෙන් ලබාගත හැකිය.
ශ්‍රි ලංකාව පුරා අධිකරණ නීති මෙන්ම ආගමන විගමන විදේශ සේවා සහ සංක්‍රමණික අවශ්‍යතා සදහා සැකසෙන දිවුරුම් දුන් භාෂා පරිවර්තන සේවා ලබාදීමට අප ආයතනය නිරතුරුව කැපවී සිටින බව අප සදහන් කරනුයේ නිහතමානී ආඩම්රයෙනි.
ඔබට අවශ්‍ය සියලුම රාජ්‍ය ලිපි ලේඛන, උපත් , විවාහ, මරණ,අධ්‍යාපන , පාසල් සහතික පරිවර්තනය, දිවුරුම් ප්‍රකාශ,අවිවාහක සහතික,දික්කසාද නඩු තීන්දු,ඉඩම් සහ දේපළ ඔප්පු විශ්ව විද්‍යාල අධ්‍යාපන නිබන්ධන අප විසින් පරිවර්තනය කර දෙනු ලැබේ.
දේපළ තක්සේරු වාර්තා සම්පාදනය , වීසා ලිපි ලේඛන කෙටුම්ත් කිරිමද අප වෙතින් සිදුකර ගත හැකිය. අපගේ ප්‍රධාන කාර්යාලය- කොළඹ 12 අලුත්කඩේ විදියේ අංක 218 හි බිමිමහලේ පිහිටා ඇති අතර සමගාමී කාර්යාලය කොළඹ 12 , අලුත්කඩේ , වේල්ල විදියේ අංක 397 හී ස්ථාපනය කර ඇත.